Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2106 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 9 9 votes
Jul. 05, 2019India153 Min.

Raatchasi (2019) | සිංහල උපසිරැසි සමඟ

ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ලමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ලමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්
පාසල් භූමියේම ලමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,

පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්

මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ,මෙයා එසේ මෙහේ කේනෙක් නෙවෙයි බලන කොට ඔයලටම තේරෙයි ,එයාගෙ නම තමයි ගීතා රාණි(ජෝතිකා)ඉතින් ගීතාරාණිට පුලුවන් වෙයිද මේ පාසල ගොඩනගන්න,,අලුතෙන් එන විදුහල්පතිනිය කෙලින්ම් ඈත පිටිසර තියෙන මේ පාසලටම් පත්වීම ලබාගෙන එන්නත් විශේෂ හේතුවක් තියෙනවා,ඒ ඔක්කොම දැනගන්න එහෙනම් ඉතින් අරගෙනම බලන්න Raatchasi

ඔන්න ඉතින් අපි කවුරුත් දන්න ජෝතිකා රගපාන අලුත්ම චිත්‍රපටිය තමයි මෙහෙම අද අරගෙන එන්නෙ,ගොඩක්ම ලස්සන චිත්‍රපටියක් කියන්න පුලුවන්,ඒ නිසාම වෙන්න ඕනි Imdb 7.2 අගයකුත් අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ,

Subtiltes By

ලහිරු උදයංඟ

(Zoomlk)

IMDb Rating 7.4 2,047 votes
Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 8th Night (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seven Years in Tibet (1997) Sinhala Subtitles
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Natwarlal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Da Vinci Code (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Lasitha February 22, 2024 Reply

    Death’s Game meka Danna pluwanda brother?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published