Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1744 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Star Wars: Episode 2 – Attack of the Clones (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 2 – Attack of the Clones (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
May. 15, 2002United States142 Min.

Star Wars: Episode 2 – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය…

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂

අඳුරේ බලවතුන් ජනරජය බිඳවට්ටන්න කුමන්ත්‍රණය කරනවා.ඔවුන් ඒකටම විශේෂ හමුදාවකුත් හදනවා.ඒත් කොහොමහරි ඔබි-වන් කෙනොබි හොයාගන්නවා, ක්ලෝනර්ලා කියලා ජීවීන් ඉන්න ග්‍රහලෝකයක්.ඔවුන් ක්ලෝන හමුදාවක් ජනරජය වෙනුවෙන් හදලා තියනවා.ඒ නිසා ජනරජය පරාද වෙන්නෑ.නමුත් යුද්ධය ඉවර වෙන්නෙත් නෑ.ඒ යුද්ධයට කියන්නේ ක්ලෝන යුද්ධය කියලා. ඒ වගේම ජනරජයට පක්ෂ, අගනුවරට එන සෙනෙට් සභිකයන්ටත් විවිධ ප්‍රහාර එල්ල වෙනවා.ඒ එක්කෙනෙක් තමයි, සෙනෙට් සභික අමිඩාලා(නැත්නම් පාඩ්මේ).කොහොම උනත් එය බේරිලා යනවා ඇගේ නගරයට.ඇය යන්නේ ඇනකින් ස්කයිවෝකර් එක්ක.ඒ අතරේ ඒ දෙන්නා අතර පොඩි මෙව්ව එකක් ඇති වෙනවා. 😀 ඉතින් මේ සලරුව නරඹලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😉

Subtiltes By

භාෂිත් උඩවත්ත

(Baiscopelk)

IMDb Rating 6.6 722,349 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

George Lucas
Director

Cast

Hayden Christensen isAnakin Skywalker
Anakin Skywalker
Ewan McGregor isObi-Wan Kenobi
Obi-Wan Kenobi
Natalie Portman isPadmé Amidala
Padmé Amidala
Christopher Lee isCount Dooku
Count Dooku
Frank Oz isYoda (voice)
Yoda (voice)
Ian McDiarmid isChancellor Palpatine
Chancellor Palpatine
Pernilla August isShmi Skywalker
Shmi Skywalker
Temuera Morrison isJango Fett / Clone Troopers
Jango Fett / Clone Troopers
Jimmy Smits isSenator Bail Organa
Senator Bail Organa

Similar titles

Virumaandi (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cockneys vs Zombies (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dig (2021) Sinhala Subtitles |Watch Online
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Vajra (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lego Movie (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elektra (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published