Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 1 vote
Dec. 17, 1999Germany84 Min.

Stuart Little (1999) | අමුතු සහෝදරයා…

මේ සලරුව නිකුත් වුණේ 1999 වර්ෂයේ දෙසැම්බර් 10. සලරුව 5.9 ක IMDb අගයක් අරගෙන තියෙනවා. මේක ඉහින් වර්ගීකරණය වෙන්නෙ නම් ළමා චිත්‍රපට ගොන්නට. අවුලක් නෑ බයිස්කෝප් එන කස්ටිය නම් ඉතින් එහෙම කියලා වෙනසක් නෑනෙ. දෙන දෙන සලරුව බලනවනේ….. මේ කතාවේ චරිත වලත් නම් ටික කියන්නම්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් කියන පුන්චි මීයගෙ චරිතයට හඬ කවන්නෙ Michael J. Fox. ඒ වගේම ස්නෝව්බෝල් කියන සුදුම සුදු පූසට හඬ කවන්නෙ Nathan Lane විසිනුයි. මේකෙ ජෝර්ජ් කියන පොඩි ළමයා විදිහට Jonathan Lipnicki, ජෝර්ජ්ගේ අම්මා, එහෙමත් නැත්නම් ලිට්ල් මහත්මිය විදිහට Geena Davis ද ජෝර්ජ්ගේ තාත්තා විදිහට Hugh Laurie ද රඟනයෙන් දායකවෙනවා. හරි එහෙනම්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.

මේ ලිට්ල් කියන පවුලේ ඉන්නෙ එකම එක පිරිමි ළමයයි. එයාගෙ නම තම ජෝර්ජ්. ඉතින් මේ පිරිමි ළමයාට ඕන වෙනවා තවත් සහෝදරයෙක්ව. ඒ නිසා එයාගේ දෙමවුපියෝ තීරණය කරනවා අනාථමඩමකින් ළමයෙක්ව හදාගන්න අරගෙන එන්න. නමුත් එහෙම හිතාගෙන ගියාට ඒ යන තැනින් එයාලට ගැලපෙන ළමයෙක්ව හොයාගන්න බැරි වෙනවා. ඒත් එයාලට හම්බවෙනවා එයාලා හොයන ගතිගුණ තියෙන පුන්චි මී පැටියෙක්ව. ඉතින් මේ දෙන්නා කරන්නේ ඒ මී පැටියව ගෙදර එක්ක ගෙන එනවා ජෝර්ජ්ගේ අලුත් සහෝදරයා විදිහට. මං ඔතනට වෙනකම් විතරක් කතාව කියන්නම්. ඉතුරු ටික ඔයාලම බලන්න.

    Stuart Little Complete Collection
  1. Stuart Little (1999)
  2. Stuart Little 2 (2002)

Subtiltes By

“සමන් ප්‍රසාද්”

(Baiscopelk)

IMDb Rating 6 145,705 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Rob Minkoff
Director

Cast

Michael J. Fox isStuart Little (voice)
Stuart Little (voice)
Geena Davis isMrs. Little
Mrs. Little
Hugh Laurie isMr. Little
Mr. Little
Jonathan Lipnicki isGeorge Little
George Little
Nathan Lane isSnowbell (voice)
Snowbell (voice)
Chazz Palminteri isSmokey (voice)
Smokey (voice)
Steve Zahn isMonty (voice)
Monty (voice)
Jim Doughan isLucky (voice) / Officer Allen
Lucky (voice) / Officer Allen
David Alan Grier isRed (voice)
Red (voice)
Bruno Kirby isMr. Stout (voice)
Mr. Stout (voice)

Similar titles

Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Grandpa (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shivaay (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Taxiwala (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Holidate (2020) With Sinhala Subtitles
Hulk: Where Monsters Dwell (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published