Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1076 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 6 6 votes
May. 11, 2024United States

The Caregiver (2023) | සාත්තු සේවිකාවගේ බිහිසුණු

Horror/Thriller කාණ්ඩයන්ට අයත් ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් නිපදවපු ලොකු නළු නිළියෝ ඉන්න එකක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. මේක අපි කලින් බලලා තියෙන ගොඩක් ෆිල්ම් වල එකතුවක් විදියටයි මටනම් දැනුනේ.

සාත්තු සේවිකාවක් විදියට රැකියාව කරන එමා කියන තරුණියට මූණ දෙන සිදුවීමක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. තමන්ගේ පියාගෙන් සිදුවුන කරදර නිසා එමා ගෙදරින් ඈත් වෙලා ඉන්න අතර එයාට සාත්තු සේවිකාවක් විදියට මහළු කාන්තාවක් බලාගන්න රැකියා අවස්ථාවක් ලැබෙනවා. විශාල පාළු ගෙදරක තනියම ඉන්න මේ කාන්තාව බලාගන්න එන එමාට හීනෙකින්වත් හිතපු නැති සිදුවීම් වලට මූණ දෙන්නේ වෙනවා. Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබුනට මේක තුලින් ඔයාලට වෙනස් අත්දැකීමක් ලැබෙයි කියලා මම හිතනවා. මේ වෙද්දි 4.1ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන The Caregiver චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ariel Luque විසින්. චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන නළුනිළි පිරිසනම් ඉතා සීමිතයි. Clara Kovacic, Nikola Kent සහ Lis Fernandez කියන අපිට හුරුපුරුදු නැති මූණු කීපයක් තමයි දකින්න ලැබෙන්නේ.

Subtiltes By

යුරාන් ධනුක

(Baiscopelk)

IMDb Rating 3.2 200 votes
The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ariel Luque
Director

Cast

Similar titles

Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Listen AKA Voces (2020) With Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force The Movie: Danger Close (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published