Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3052 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.4 17 17 votes
Feb. 09, 2018India146 Min.

Tholi Prema (2018) | ප්‍රථම ප්‍රේමය…

මේ චිත්‍ර‍පටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ නොමැකෙන පළමු ආදරයක් තියනවා නේ. හැබැයි කිහිපදෙනෙක්ට තමයි පළමු ආදරය ජයගන්නට හැකි වෙන්නේ. අපේ චිත්‍ර‍පටියේ කතා නායකයාටත් මේ පළමු ආදරය ජයගන්න පුලුවන්ද වෙනවාද කියන එක තමයි චිත්‍ර‍පටියේ ඔයාලට බලලා දැනගන්න වෙන්නේ..

මෙහි කතාව ලියන්නේ වගේම අධ්‍යක්ෂණය Venky Atluri ගෙනි. ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Varun Tej රංඟනයෙන් දායක වන අතර ප්‍ර‍ධාන නිලිය ලෙස Raashi Khanna රංඟනයෙන් දායක වෙනවා. 2018 පෙබරවාරි මස 10 වැනිදා ලොව පුරා තිරඟත ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය කෝටි 45ක බොක්ස් ඔෆිස් ආදායමක්ද තැබුවා. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් ආදී කියන්නේ ජිවිතේ හැමදේම සාර්ථක කරගන්න කෙනෙක්. නමුත් ඔහුගේ ජිවිතේ එක් දෙයක් අසාර්ථකයි ඒ තමයි ඔහුගේ ආදරය. ඔහු තමන්ගේ ආදරවන්තියව අවුරුදු ගානක ඉදන් ලන්ඩන් වල හොයනවා. ඇය සමඟ මොකද උනේ ඇයි තරහා උනේ වගේ කාරණා චිත්‍ර‍පටිය බලද්දි ඔයාලට දැනගන්නට පුලුවන් වේවි. රොමැන්ටික් තෙලෙඟු චිත්‍ර‍පටියක් හොයනවා නම් බලන්න මේ චිත්‍ර‍පටිය ඔයාලට හොද විසඳුමක් වේවි.

IMDb Rating 7.2 3,371 votes
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Venky Atluri
Director

Cast

Similar titles

Bhanumathi & Ramakrishna (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murattu Kaalai (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dilwale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles
Sing 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aashiqui (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CODA (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bandidas (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishna Gaadi Veera Prema Gaadha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published