Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

4950 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.4 13 13 votes
Jun. 22, 2008United States98 Min.

WALL·E (2008) | ඔයා කොහේ හිටියත් මම එනවා

කතාව මෙන්න මේකයි යාළුවනේ ? ඔන්න යාළුවනේ අනාගතේ කාලෙකදි පාළුවට ගිය පෘථිවිය කියල කියන ග්‍රහලෝකෙක ඉන්නව කුණු එකතු කරන ප්‍රාථමික ඝනයේ රොබෝ කෙනෙක්. එයාගෙ නම තමා “වොලී” එයාට ඉන්නව කැරපොතු යාළුවෙක්. පෘථිවියටම කියල ඉන්නෙ මේ දෙන්න විතරයි ඕං. ඉතින් අපේ වොලී රොබෝ යාළුව තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න අතරෙ ඊවා කියල කාන්තා පරාණයක් පෘථිවියට එනව. කාන්තා පරාණයක් කිවුවට පරාණයක්මත් නෙමේ “ඊවා” කියල නවීන ගැහැනු රොබෝ කෙනෙක්. මෙයා එන්නෙ ඒ කාලෙදි මේ ලෝකෙ තියන වටිනාම දෙයක් හොයාගෙන. ඉතින් මේ දෙන්න ලං වෙනව. අපේ අහිංසක වොලී කොලුව ඊව කෙල්ලට ආදරේ කරන්න ගන්නව. ඔහොම ඉන්නකොට මෙයා හොයන් ආපු දේ වොලී ගාවම තිබිල හම්බුනා කියමුකෝ. අනේ ඒ දේ හම්බවුන ගමන්ම ඊවගෙ ක්‍රියාකාරීත්වය නවතිනව. දැන් මෙයා අපේ අහිංසක වොලී කොලුවව දාල යන්න්යි හදන්නෙ. වොලී කොලුව මේ ඊවා කෙල්ලට ගොඩක් ආදරේ කරනව. මෙච්චර කාලෙකට කවුරුත් නැතුව තනිවෙලා උන්නු වොලීට තනියට කෙනෙක් මුන ගැහුනු ගමන් වෙච්ච නස්පැත්තියක්. දෙයියනේ මොන දේ කරන්නත් මේ ඊව කෙල්ල කතා කරන්නෙවත් නෑ දැන්. වොලීට ඊවව අත්-හරින්න කිසිම අදහසකුත් නෑ….. ?

මොනාද මම මේ කියවන්නෙ :P, මෙතනින් එහාට මොනාද වෙන්නෙ කියල පහලින් බාගෙනම බලන්නකො ඔන්න :).

Subtiltes By

ශාන් විමුක්ති [වීමා]

(Baiscopelk)

IMDb Rating 8.4 1,108,353 votes
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
WALL·E (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Ben Burtt isWALL·E / M-O (voice)
WALL·E / M-O (voice)
Elissa Knight isEVE (voice)
EVE (voice)
Jeff Garlin isCaptain (voice)
Captain (voice)
MacInTalk isAUTO (voice)
AUTO (voice)
Fred Willard isShelby Forthright
Shelby Forthright
John Ratzenberger isJohn (voice)
John (voice)
Kathy Najimy isMary (voice)
Mary (voice)
Sigourney Weaver isShip's Computer (voice)
Ship's Computer (voice)
Teddy Newton isSteward Bots (voice)
Steward Bots (voice)
Bob Bergen isAdditional Voices (voice)
Additional Voices (voice)

Similar titles

Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes: A Game of Shadows (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Steel (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Act of Valor (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo Boomers (2020) Sinhala Subtitles
Monkey King Reborn (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Prageeth November 6, 2022 Reply

    ලස්සන කතාවක්…ගොඩක් ස්ස්තූතියි

Leave a Reply to Prageeth Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published