Please Wait, Page Is Loading...

My Dearest Nemesis (2025) TV Series | S01 EP01-11 | Incomplete

My Dearest Nemesis (2025) TV Series | S01 EP01-11 | Incomplete

Feb. 17, 2025
Your rating: 10
9.8 13 13 votes

 

ඉස්කෝලෙ යන කාලෙ Baek Su-Jeong ( Moon Ga-Young) සහ එයාට Online game එකක් හරහා හම්බෙන black dragon කියන අන්වර්ත නාමයෙන් පෙනී ඉන්න Ban Joo-Yeon ( Choi Hyun-Wook ) දෙන්න අතරෙ crush එකක් ඇතිවෙලා මේ දෙන්නා ඇත්ත ජීවිතේ හම්බුනාම Joo-Yeon එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරත් එයාව දැක්කට පස්සෙ Su Jeong අකමැති වෙනවා.

පස්සෙ මේ දෙන්නා අවුරුදු 16 කින් ආයෙම වැඩ කරන ඔෆිස් එකේදි මුනගැහෙනවා. ඔෆිස් එකේ  Su Jeong කණ්ඩායම් නායක කෙනෙකුත්, Joo Yeon  ඒ කණ්ඩායම් අධ්‍යක්ෂක විදියටත් වැඩ කරනවා

ඉතිං මේ දෙන්නා ආයෙ හම්බුනාම පරණ දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙයිද? එහෙමත් නැත්නම් ඒ දෙන්නා අතරෙ ආදර සම්බන්ධයක් ඇති වෙයිද?

නළු නිලියන් ගැන කිව්වොත් ප්‍රධාන නිළිය වෙන Moon Ga-Young හැමෝම දන්නෙ True beauty drama එකේ Ju-Kyung විදියට. මේ drama එකත් true beauty වගේම kdrama fansලා අතරෙ trending වීගෙන යනවා. ප්‍රධාන නලුවා වෙන Choi Hyun- Wook ව Twinkling watermelon, Twenty five twenty one වගේ dramas වල හම්බෙනවා

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ තෙනුජි බිමන්තා විසින්.

📌 Episode Info Season 01 (Incomplete) ❌
Episode 01 -11 ✅
Episode 12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 6.6 5 votes
First air date Feb. 17, 2025
Last air date Feb. 25, 2025
Episodes S01 EP01-11
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Feb. 17, 2025

Creator

Creator

Cast

Mun Ka-young isBaek Su-jung
Baek Su-jung
Choi Hyun-wook isBan Ju-yeon
Ban Ju-yeon
Lim Se-mi isSeo Ha-jin
Seo Ha-jin
Kwak Si-yang isKim Shin-won
Kim Shin-won
Kim Young-ah isKwon In-kyoung
Kwon In-kyoung
Ban Hyo-jung isJeong Hyo-seon
Jeong Hyo-seon
Ko Chang-seok isBaek Won-seob
Baek Won-seob
Lim Young-joo isChoi Nana
Choi Nana
Kim Woo-kyum isYang Joon-su
Yang Joon-su
Son Sang-yeon isBaek Su-bin
Baek Su-bin

Video trailer

Similar titles

Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Summer Strike (2022) TV S01 Complete
Masoom TV Series 2022 Complete Season 01 With Sinhala Subtitles
Little Kitchen (2021) Complete Season 01
Sweet Home (2024 )TV S01 -S03 Complete
Money Heist: Korea – Joint Economic Area (TV Series 2022) Complete Season 01
Doctor Slump (2024) TV S01 Complete
SAKAMOTO DAYS (2025) TV Series | Season 01 Complete
Label (2023) TV S01 EP01-06 Incomplete
Sweet Tooth (2024) TV | S01-03  Complete
King the Land (2023) S01 EP01-16 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

(15) comments

  • Yahan March 5, 2025 Reply

    Ituru ep tikatha dannko ep 6 k iwraine

  • Hishani March 6, 2025 Reply

    Thank you so much .. ❤ Undercover Highschool dennakooo .. plz

    • Arosha May 9, 2025 Reply

      ඒක මන් නම උපසිරසි එක්ක බැලුවා හැබයි translate සිංහල උපසිරසි බැලුවෙ

  • Pasan March 7, 2025 Reply

    Ithuru tikath ona. Digatama karan yan meka.

  • Nethra March 7, 2025 Reply

    friendly rivalry අනේ ඒ kdrama එක දාන්නකෝ 🥺
    අපි හැමදාම මෙකෙන් තමා movie kdrama බලන්නේ

  • Poojani shashinika March 15, 2025 Reply

    අනේ මං කලින් ඇවිත් බැලුවා ඔයාලා මේක දාලද කියලා එතකොට තිබ්බෙ නෑ 🥺…අනේ tnq 🙏…අලුත් කතා මේ වගේ බලන්න දෙනවට ගොඩාක් ගොඩාක් thanks 🙏…mn meken godak kdrama balala thiyey ada 1st time comment ekk danne…tnq so much…puluwannm cdrama denn try krnnko ewath lassana dramas thiyey…

  • Pavani March 21, 2025 Reply

    UUndercover highschool kdrama ekath dennako

    • Waruna May 11, 2025 Reply

      Aiye please Mata me koriyan drama eka dannako nama tamai(MY STRANGE HERO) please dannako maka

  • චූටි කිටියා 🥰🥰 March 21, 2025 Reply

    Ithuru tikath oneee🙏❤️❤️❤️💪

  • dhanuka March 23, 2025 Reply

    ithuru tikath one

  • bashi April 10, 2025 Reply

    ithuru tikath upload krnnko

    • Waruna May 11, 2025 Reply

      Aiye please Mata me koriyan drama eka dannako nama tamai(MY STRANGE HERO) please dannako maka

  • bashi April 30, 2025 Reply

    plz upload another episodes

    • Nipuna May 20, 2025 Reply

      Anthima epi deka denne naddoo…🙏

  • Nipuna May 20, 2025 Reply

    Anthima epi deka denne naddoo…🙏

Leave a Reply to Hishani Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published