Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1281 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Mar. 13, 2020India

Alti (2020) | “දුරකතනය”

“දුරකතනය”කියන්නේ කොයිතරම් භයානක දෙයක් ද? කුට්ටි ,ජොනි ,ගුණා කියන්නේ හොඳම යාලුවො තුන් දෙනෙක් .මේ තුන් දෙනාටම රස්සා නෑ.දුප්පත් අය,මේ තුන්දෙනා ඔහේ එහේ මෙහේ රස්තියාදු ගහන එක තමයි කරන්නේ.කුට්ටි පොඩි කාලේ ඉඳන්ම මේරි කියන එයාගේ ගමේ ඉන්න කෙල්ලට ආදරේ කරනවා.හැබැයි කුට්ටි මොන දේ කරත් මේරි නම් කුට්ටිට පොඩ්ඩක්වත් කැමති නෑ ,කුට්ටිව දැක්කමත් මේරිට කේන්ති යනවා.

ගුණාගෙයි ජොනීගෙයි ලොකුම වැඩේ තමයි කුට්ටිට මේරිව කැමති කරවගන්න එක එක අදහස් දෙන එක .හැබැයි මේ එක අදහසක්වත් හරි ගියේ නම් නෑ.දවසක් යාලුවො දෙන්නා කුට්ටිට කියනවා මේරිට එකපාරම විවාහ යෝජනාවක් කරන්න කියලා.කුට්ටිත් රෝස මලකුත් අරන් ගිහින් පාරෙදී හැමෝම ඉස්සරහ මේරිට විවාහ යොජනාවක් කරනවා.මේරිට මේකට හොඳටම කේන්ති ගිහින් කුට්ටිට නරක වචනෙන් බැනලා ,

මේරි එයාගේ ෆෝන් එක එලියට අරගෙන කුට්ටිටත් එයාගේ ෆෝන් එක එලියට ගන්න කියනවා.මේරිට හොඳ පෙනුමට තියෙන ටච් ෆොන් එකක් තිබුණත් , කුට්ටිට තියෙන්නේ නිකන්ම නිකන් බටන් ෆෝන් එකක් .ෆෝන් දෙකවත් ගැලපෙන්නේ නැතිකොට ඒ දෙන්න කොහොම ගැලපෙන්නද කියලා මේරි කුට්ටිට හැමොම ඉස්සරහ අපහස කරනවා.මේකෙන් ලැජ්ජ වුන කුට්ටි එයාට කරපු දේ මේරිටත් කරන්න ඕනමයි කියල හිතාගන්නවා.ඒ නිසා මේ අය කොහොමහරි මේරිට තියෙනවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න තමයි හඳන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය යන්නේ.මේ අයට ෆොන් එකක් නිසා හිතගන්නවත් බැරි ප්‍රශ්න වලය තමයි මූණ දෙන්න වෙන්නේ.කතාවේ අවසානයේ වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්

Subtiltes By

චමේලි ඒකනායක

(Cinerulk)

IMDb Rating 8.4 25 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Kaafir (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Rishtey (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Hate You – I Love You –  Chapter 4 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mumbai Saga (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published