Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

503 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.6 5 5 votes
Nov. 14, 2024India132 Min.

Bhairathi Ranagal (2024) | “ජනතාව වෙනුවෙන්”

 

මෙම චිත්රපටය නමින් Bhairathi Ranagal , මේක ගැන කියන්න කලින් කියන්න ඕනේ ඔයාල හැමෝටම මතක ඇති 2017 වසරේ කණ්නඩ සිනමාවේ අමතක නොවන මතකයක් උන Mufti චිත්රපටය අන්න ඒ චිත්රපටයේ ප්රීක්වෙල් එක තමයි මේ. ගොඩක් අය ඒක බලලා තියෙනවා ඒත් බලලා නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලලා Mufti (2017) බලන්න කියලා නිර්දේශ කරනවා.

හරි අපි දැන් අපේ කතාවට එමු.

Action/Drama ශාරණයට අයත් මෙම චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන්නේ Dr.ශිවරාජ් කුමාර් විසින් වන අතර චිත්රපටයේ ප්රධාන නිලිය ලෙස රුක්මිනී වසන්ත් රංඟනයෙන් දායක වෙනවා. මේ වන විට IMDB මීටරය තුල 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගැනීමට මෙම චිත්රපටය සමත් වෙලා තියෙනවා.

කතාව ගැන බැලුවොත් ,

මේ චිත්රපටය පුරාවටම තියෙන්නේ භෛරති රණගල් කියන පුද්ගලයා ජනතාව වෙනුවෙන් නැගීසිටිමින් ඔහු නිර්මාණය කරගන්නා විශාල අධිරාජ්ය ගැනයි. ඉතින් චිත්රපටය තුල ආදරය , සෙනෙහස ඒ විතරක් නෙමේ සුපිරි ඇක්ෂන් සීන් ටිකකුත් තියෙනවා.

Subtiltes By

අශේන් මදුරංග ( චූටියා )

(Cinerulk )

IMDb Rating 7.5 944 votes
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Narthan
Director

Cast

Shivaraj Kumar isBhairathi Ranagal
Bhairathi Ranagal
Chaya Singh isVedhavathi
Vedhavathi
Rahul Bose isParande
Parande
Avinash isKhandre
Khandre
Devaraj isRaghuveer Bhandri
Raghuveer Bhandri

Similar titles

Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Brother (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Dark Phoenix (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Confidental (2020) With Sinhala Subtitles
No Time to Die (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan January 8, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published