Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

785 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.7 3 3 votes
Jul. 21, 2022India126 Min.

Mahaveeryar (2022) | “මහා රජුගේ ඉක්කාව”

 

 

අද මං ගෙනාවේ මලයාලමේ මම ආසම නළුවා නිවින් පොලි සම ප්රධාන චරිතයක් කරන 2022 අවුරුද්දෙ ආපු Abrid Shine අධ්යක්ෂණය කරපු Mahaveeryar (2022) චිත්රපටයට උපසිරැසි ගන්වලා….

ඉතිං ඔයාලට කියන්න ඔනි මෙක මං පැය 13  විතර කාපු කට්ටක් ඉංග්රිසි සබක් අන්තර්ජාලයේ තිබ්බත් යන්නේ කොහද මල්ලෙ පැපොල් විදිහේ ටයිම් ලයින් එකේ තිබ්බේ..

ඉතිං අලුතේන්ම ටයිම් ලයින්  ගහගෙන දන්න මලයාලමෙන් අනෙක් නොදන්න වචන වල තේරුම් හොයාගෙන කරපු සිංහල උපසිරැසියක් තමා මෙක…

මෙක මගේ මට මතක විදිහට අටවෙනි මලයාලම් උපසිරැසිය වෙන්න ඔනි මගේ

කොහොම හරි අපි චිත්රපටය පැත්තට හැරුණොත් Nivin Pauly  අතීතයේ සිට වර්තමානයට ආපු සෘෂිවරයෙක්ගේ භුමිකාව රගදක්වනවා…

Asif Ali සහ Shanvi Srivastava වගේ මොලිහුඩ්වල ප්රමුක නළුවෝ කිහිප දෙනෙක් සම ප්රධාන චරිත මේ Mahaveeryar (2022) චිත්රපටය ඇතුලේ රගදක්වනවා…

 

අධ්යක්ෂ Abrid shine නිවින් ගේ ෆැන් කෙන්ජ් නම් අනිවාර්යයෙන් දන්න කියන ඩිරෙක්ට කෙනෙක් Action Hero Biju , 1983 වගේ නිර්මාණ ඔහුගේ අධ්යක්ෂණයෙන් හැඩවුණ නිර්මාණ…

Mahaveeryar කියන්නේ low drama comedy කියන ගැටකරියට අයිති වෙන චිත්රපටක් සමාන්යයෙන් නීතිමය චිත්රපට නාට්යම චිත්රපට නරඹන අයට මහා විරන් අලුත් මලයාලම් රසයක් වෙවි….

Subtiltes By

ඉනුෂ සුදන්ගම

(Cinerulk)

IMDb Rating 6.1 2,627 votes
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Abrid Shine
Director

Cast

Nivin Pauly isApoornnananthan
Apoornnananthan
Asif Ali isVeerabhadran
Veerabhadran
Lal isRudra Mahaveera Ugrasena Maharaja
Rudra Mahaveera Ugrasena Maharaja
Siddique isMM Veerendra Kumar (Chief Judicial Magistrate)
MM Veerendra Kumar (Chief Judicial Magistrate)
Lalu Alex is'PP' Public Prosecutor
'PP' Public Prosecutor
Major Ravi isVeerabhaskar (Defence Counsel)
Veerabhaskar (Defence Counsel)
Vijay Menon isVeerasimhan (Defence Counsel)
Veerasimhan (Defence Counsel)
Sudheer Karamana isDamodaran Potti
Damodaran Potti

Similar titles

Velaiyilla Pattathari (2014) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coolie No.1 (2020) With Sinhala Subtitles
Minions Holiday Special (2020) With Sinhala Subtitles
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darbar (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nope (2022) Sinhala Subtitles | අත්භූත වළාකුල | සිංහල උපසිරැසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published