Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1486 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Monster Trucks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monster Trucks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.6 7 7 votes
Dec. 21, 2016United States104 Min.

Monster Trucks (2016) | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්…

2017 ජනවාරි 13 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම බ්ලුරේ පිටපත ආවේ මේ ඊයේ පෙරේදා වගේ. ඉතින් IMDB දර්ශකයේ 5.5 කැ දල අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ ෆිලුම Animation | Action | Adventure ගණයට වැටෙනවා.ඉතින් ලස්සන කතාවක් අනික මේක.හැමෝටම රස විදින්නත් පුළුවන්.. සුපිරි තමා. ඉතින් හසා අයියා තමා මේ ෆිලුම කරමු කියලා මට දුන්නේ.. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේක කරන්න දුන්නට. කතාව ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්.

ඉතින් මෙයා නමින් ට්‍රිප්. අනිත් හැමෝටම හොද යානවාහන තියෙද්දී මෙය ඉස්කෝලේ එන්නේ තාම පාසල් බස් රථයේ.මෙයාට ලොකු ආසවස්ක් තියෙනවා රෝද හතරක යන්න. ඒත් කොයින්ද වාසනාවක්. ඉතින් ඔය අතරතුර ටෙරාවෙක්ස් කියන සමාගමක් පොලව යට තෙල් ගවේෂණය කරනවා. ඒ අතරතුරදී ඇමතු සත්වයෙක් මේ දේ නිසා එලියට එනවා. එයින් දෙන්නෙක් අල්ලගන්නව්. ඒත් එයාලට එක්කෙනෙක් මගහැරෙනවා. එයා කොහොමහරි කැඩිච්ච වාහනයක් ඇතුලට රිංගගෙන මේ ට්‍ර්ප් වැඩ කරන ගැරිජ් එකට එනවා. එතැනදී තමයි ට්‍රිප්ට මේ සතාව හම්බෙන්නේ. පලවෙනි පාරනම් ට්‍රිප් හොදටම බයවෙනවා මේ සතා නිසා. ඒත් එයා දැනගන්නවා මෙය අහිංසක සතෙක් කියලා. ඒවගේම බුද්දිමත් කියලා. මේ යම් දෙයක් නිසා මෙයාට හම්බෙන ට්‍රක් එකට අර සතාව දානවා. ඒ කියන්නේ එයාගේ ආරක්ෂාවට එයාට එකේ ඇතුලේ ඉන්න දෙනවා. එයා මේ ට්‍රක් එක එලවනවා. ඒත් එයා නෙමේ මේ සතා තමා එලෙවන්නේ මේ ට්‍රක් එක. ඉතින් මේ දෙන්න ගොඩක් ඉනොද වෙනවා .ට්ට්‍ර්ප්ට තව මෙරිඩිත් කියලා ගෑනු ළමයෙකුත් සෙට් වෙනවා. ඒත් කරුමෙටම මේ සතා ගැන ටෙරාවෙක්ස් සමාගමට දැනගන්න ලැබෙනවා. මේ සතාව අල්ලගන්න මැරයෝ ටිකක් එවනවා. ඒත් අල්ලන්න නම් හම්බෙන්නේ නැහැ. කොහේ අල්ලන්නද ඉතින් මෙයාගේ වැඩ ටිකට.

ඔච්චරයි කියන්නේ. පොඩ්ඩයි කිව්වේ ඉතින් ඒ ඇති කියලා හිතෙනවා. ඔයාලම රසවිදින්න මේ ෆිල්ම් එක ලස්සන සුපිරි ෆිල්ම් එකක් මේක

Subtiltes By

පැතුම් චතුරංග

(Baiscopelk)

IMDb Rating 5.7 18,482 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Chris Wedge
Director

Cast

Lucas Till isTripp Coley
Tripp Coley
Jane Levy isMeredith
Meredith
Amy Ryan isCindy Coley
Cindy Coley
Rob Lowe isReece Tenneson
Reece Tenneson
Danny Glover isMr. Weathers
Mr. Weathers
Barry Pepper isSheriff Rick
Sheriff Rick
Frank Whaley isWade Coley
Wade Coley
Thomas Lennon isDr. Bill Dowd
Dr. Bill Dowd
Aliyah O'Brien isJunior Scientist
Junior Scientist

Similar titles

Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity 4 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marjaavaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
SWAT Duty : City Crisis (2020) Sinhala Subtitles
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Newwz (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan November 10, 2024 Reply

    Tnku🌟

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published