Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

375 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
4.0 3 3 votes
Sep. 13, 2013France111 Min.

The Family (2013) | භයානක පවුල…

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporter චිත්‍රපට මාලාවත් මෙයා තමයි කරලා තියෙන්නේ, ඒ විතරක් නෙමේ තවත් ෆිල්ම් විශාල ගානක් තියෙනවා. දිනා ගෙන ඇති සම්මාන ගණනත් එමටයි.ඒ කියන්නේ සුපිරිම වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්නම වෙනවා නේද??

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ජිඔවානි මන්සොනි (ෆ්‍රෙඩ්) කියන්නේ මේ පවුලේ ආඩම්බරකාර තාත්තා ඕන්, මැගී තමයි බිහිසුණු අම්මා.. වංචාකාරී පුතා තමයි වොරන් කියන්නේ.. අන්තිමට සරාගී දෝණි තමයි බෙල් කියන්නේ. ෆ්‍රෙඩ් කියන්නේ කලින් මාෆියා කල්ලියක ලොක්කෙක්. දැන් මේ පවුලම යටත් වෙලා ඉන්නේ. මෙයාලාගෙන් අනෙක් සාමාජිකයන් ගැන ඔත්තු ලබා ගන්න ඕනේ නිසා සාක්ෂිකරු ආරක්‍ෂා කර ගැනීමේ වැඩසටහනකට CIA එක විසින් යටත් කරලා තියෙන්නේ. මේ පවුලම ප්‍රංශයේ නිහඬ නගරයක පදිංචි කරවනවා. මෙයාලා කට්ටිය ගැන බලාගන්නේ නියෝජිත ස්ටෑන්ඩ්ෆීල්ඩ්.

හිරේ ඉන්න දොන් ලුකෙසි කියන කෙනා මේ පවුල පස්සේ පන්නනවා. නමුත් හොයා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පවුල වැඩි කාලයක් එක තැන ඉන්නේ නැති නිසා. කොහොම හරි ළමයි දෙන්න අළුත් පාසලකටත් යනවා. කෙල්ලයි කොල්ලයි අම්මා තාත්තා වගේම තමයි.. ටික දවසක් යනකොට මේ දෙන්න ඉස්කෝලෙම අල්ලා ගන්නවා. මෙයාලා ඇමෙරිකානුවෝ නිසා අනිත් අයගේ වැඩි අවධානයකටත් ලක් වෙනවා. මේ අතරේ බෙල් එයා යන පාසැලේම ඉන්න හෙන්රිට ආදරය කරනවා. වොරන් පාසලේදී කරන නොසැලිකිලිමත් වැඩක් නිසා හිරේ ඉන්න ලුකෙසිට දැන ගන්න ලැබෙනවා මෙයලා ප්‍රංශයේ ඉන්නේ කියලා. එතැනින් තමයි මේ පවුල කොටු වෙන්නයන්නේ. මොකක්ද ඒ වැඩේ?? ඔයාලම බලන්න.

Subtiltes By

සමීර චතුරංග

(Baiscopelk)

IMDb Rating 6.3 125,290 votes
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Luc Besson
Director

Cast

Robert De Niro isFred Blake / Giovanni Manzoni
Fred Blake / Giovanni Manzoni
Michelle Pfeiffer isMaggie Blake
Maggie Blake
Tommy Lee Jones isFBI Agent Robert Stansfield
FBI Agent Robert Stansfield
Dianna Agron isBelle Blake
Belle Blake
John D'Leo isWarren Blake
Warren Blake
Jimmy Palumbo isAgent Di Cicco
Agent Di Cicco

Similar titles

Oblivion (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patrick the Pug (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathaam Valavu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Assassin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghulam (1998) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]
Besharam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Migration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phantom (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 2 (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan March 2, 2025 Reply

    👍

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published